වවුනියා හිරගෙදර වතුරට ගහ ගනිති


වවුනියා බන්ධනාගාරයේ හිරකරුවන් හා නිලධරයන් අතර ගැටුමකින් ජේලර්වරයෙක් ද සිරකරුවෙක්ද තුවාල ලබා වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ. ජල ප‍්‍රශ්නයක් මත මේ ගැටුම හටගෙන ඇත.