වව්නියාව මහකච්චිකොඩිය ඉපැරණි චෛත්‍ය ගර්භය අඩි අටක් හාරා නිදන් සෙවු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය කියයි.
යුද සමයේ මහකච්චිකොඩියේ දැඩි ලෙස භිෂණය පැවැතියේය.