කුලියාපිටිය රෝහලේ ව්‍යාදිවේදි ඒකකයට රිංගා ගත් වල් බල්ලකු රාත්‍රිය පුරාම එහි සිටි බවත්, පරිගණක දෙකක් පටක පරීක්ෂණ අන්වීක්ෂයක් හා රුපියල් ලක්ෂ ගණනක උපකරණ වලට හානි සිදු කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
බල්ලා කාමරයේ සිටිය දී දොර වැසීම මීට හේතුව බව කියති.






