නියොජය ඇමති සනත් ජයසුරිය මහතා ගමන් කළ වාහනයට සඳුදා රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වල් ඌරෙකු හැපි ඇතැයිද තවත් වාහනයකට ඉස්සර කිරිමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයිද අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ඌරා මැරී ඇති බවත් ජයසුරිය මහතා වෙනත් වාහනයකින් මාතර ගිය බවත් දැනගන්නට ඇත.