වල් අලියෙක් ගමේ පදිංචියට එයි


කරුවලගස්වැව එගොඩපිටිය මොරියකුලම වසන්තිවැව ගම්මානයට ආ අලියකු එළවා ගැනීමට වනජීවී නිලධාරීහු ද ගම්මාසීහුද දැඩි වෙහෙසක් ගනිති. කොතරම් අලි වෙඩ් දැම්මද එම අලියා නොයන බව ගැමියෝ කියති.