වරිපනම් බද්දටත් මැර තර්ජන
ගම්පොළ නගර සභාවට අයවිය යුතු රුපියල් කෝටි 3.5ක වරිපනම් නොගෙවා පැහැර හළ ආයතන හා පුද්ගලයන්ගේ දේපොළ තහනම් කිරීමට ගම්පොළ නගර සභාව සැරැසෙයි. බදු එකතු කිරීමට ගිය නිලධරයනට දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් ඇනුම් බැනුම් හා තර්ජන ද එල්ල වෙතියි කියති.

