වරාය නගරයේ වැඩ නාගරික සංවර්ධන අධිකාරියට


කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කර නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට රජය තීන්දු කර තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියෙන් තක්සේරු වාර්තාවක් කැඳවා ඉන් පසුව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සලකා බැලීමට ද රජය තීන්දු කර ඇත.