වර්ජනය මැද්දෙත් කොටුවට මහ සෙනඟක්


කොටුව දුම්රියපොළ අද (08)  පාළුවට ගියේය.වෙනදා උදේ 10.30 වන විට දුම්රිය 120 ක් පමණ එහි පැමිණි නමුත්  අද පැමිණයේ  දුම්රිය 13 ක් පමණක් බව  කොටුව දුම්රිය අධිකාරි  සුනිල් පල්ලියගේ මහතා කියයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රියන් කිහිපයක් එක ළගම  පැමිණිම නිසාත් සංඥා පාලක මැදිරියේ සේවකයින් වර්ජනයට සම්බන්ධ වී සිටීම නිසාත් දෙමටගොඩ  දුම්රිය ස්ථානය අසල දුම්රියන් කිහිපයක් නවතාගෙන සිටින අයුරු දැකගත හැකි විය.

ggaliya - Copy RDS_3691 - Copy RDS_3736 - Copy RDS_3746 - Copy RDS_3772 - Copy RDS_3783 - Copy RDS_3788 - Copy RDS_3802 - Copy RDS_3806 - Copy