වරක් වැන්දොත් කරපු පව් නැත කැලණියේ


මිහිඳු මා හිමියන් බුදු සමයේ පණිවිඩය රැගෙන මිහින්තලයේ අම්බස්තලයට පැමිණ දේවානම් පියතිස්ස රජුට අඹ ප්‍රශ්නය විසඳා ඔහු බෞද්ධයකු බවට පත්කරමින් බුදු සමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ පොසොන් පුන් පොහෝ දිනය සමරමින් අද මිහින්තලය ඇතුළු අනුරාධපුරයේ ද දිවයින පුරා වෙහෙර විහාරවල ද දන්, පින්, සිල්, බණ භාවනා පැවැත්වේ. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකළ ස්ථානයක් වශයෙන් සැළකෙන ඓතිහාසික කැලණිය අද වන්දනාගරුවන්ගෙන් පිරී ගියේය.

2585 2589 2597 2602 2609 2612