වයඹ පළාත් සභාවේ සභාපති ලෙස හිටපු උප සභාපති ටිකිරි අධිකාරි මහතා ද උප සභාපති ලෙස සෝමසිරි ගුණතිලක මහතා ද අද (06) පැවති සභා රැස්වීමේ දී පත් කෙරිණි.