නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ඔහු මීට පෙර කොළඹදී සිරිසේන මහතාට සහය පළ කළේය.