වයඹ මහ ඇමැතිත් අත දිග හැර බෙදයි


වයඹ පළාත් සමූපකාර සේවකයන්ගේ රුපියල් 8750 ක මූලික වැටුප ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 15,000 දක්වා වැඩිකරන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර කියයි.

සඳලංකාව සමූපකාර සමිති ශාලාවේ අද (19) පැවති සමුපකාර සේවකයන් හමුවේදී ඔහු මේ බව කීවේය.