අද (11) සවස 5 සිට පුත්තලම,ආණමඩුව හා කල්පිටියේ විදුලිය විසන්ධි වී ඇතැයි ද කල් අඩියේ විදුලි උප පොළේ දෝෂයක් ඊට හේතුවදැයි සොයා බලන බව විදු බල මණ්ඩලයේ ප්‍රාදේශිය නිලධරයෝ කියති.