වම්බටු ගොවියා රු 95 ණය වී ගෙදර යයි


අඟුණුකොළපෑලැස්ස යාය 18 එස්.ඒ. ජයතිස්ස ගොවියා වම්බොටු කිලෝ 250ක් අගුණුකොළපෑලැස්ස තොග වෙළෙඳපොළට ගෙන ආවේය. ඔහුගේ අය වැය මෙසේය