වප් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් අද (27) දිවයින පුරා විහාරස්ථානවල ධර්ම දේශනා, දාන, සීල, භාවනා ආදී පිංකම් සිදු කෙරිණි.
ඒ සඳහා සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.
පෝ දින විශේෂ සීල සමාදාන පිංකමක් අම්බලන්ගොඩ, කන්දෙගොඩ පුරාණ චේතියගිරි විහාරයේ පැවැත්විණි.
ඡායාරූප - දීපාල් ද සිල්වා
කළුතර බෝධියේද අද පිංකම් රැසක් සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ලලිත් කුමාර
කෝට්ටේ ශ්‍රී නාග විහාරයේද අද වප් පුර පෝ දිනය වෙනුවෙන් සීල සමාදාන ඇතුළු පිංකම් පැවැත්විණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
කලපළුවාව තපෝවනයේද වප් පෝදා පිංකම් පැවැත්විණි.
වීඩියෝ - ලහිරු හර්ෂණ









