
(දමින්ද විජේසූරිය)
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තරජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව පළමු ස්ථානය ලබාගෙන තිබේ. මේ සඳහා වනිඳුට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 කි.
වැඩිදුර විස්තර සඳහා වෙත
පිවිසෙන්න


