(ඉන්දිකා රාමනායක)
පුත්තලම වතානවිලූව කෑලෑ ප‍්‍රදේශයේ තිබී තවත් රිවෝල්වර 6 ක් සහ ටී 56 ගිනි අවියක් සොයාගත් බව පොලිස් මුලස්ථානය කියයි.
වව්නතීව් පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක් ඝාතනය කර ඔවුන් සතුව තිබු රාජකාරි රිවෝල්වර හා ගිනි අවි දෙක සොයාගත්තේද වනාතවිල්ලුව කැලෑ ප්‍රදේශයේ තිබියදීය.

