වනාතමුල්ලට කදුළු ගෑස්


කොළඹ බොරැල්ල වනාතමුල්ලේදී පිරිසක් හා පොලීසිය අතර ආරවුලක් දුරදිග යාම නිසා ප්‍රකෝපකාරී පිරිස් මැඩලීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. බේස්ලයින් පාරේ අධික වාහන තදබදයක් ඒ සමගම ඇතිවිය.