වන්නියේ ඡන්ද පෝස්ටර ගලවයි


වන්නියේ නීති විරෝධී සියලුම පෝස්ටර ඉවත් කරන බව පොලිසිය කියයි.

වව්නියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්වල මේ අනුව ඉවත් කැරේ.