වන්නියෙත් සාමයේ පහන්


යුද්ධය අවසන් වී සාමය උදාවී, කෙත්වතු සරුසාරවීමත් සමග වන්නි ජනයා ද කොළඹ ඇතුළු සෙසු පළාත් හි හින්දුවරු ද  අද දීපවාලිය මහා ඉහළින් සැමැරූහ. උදේ සිටම කෝවිල් වෙත ඇදි ආ ජනයා හදපිරි සතුටින් පහන් දල්වා ආගමික වතාවත් ඉටුකළහ. වව්නියාව පූන්තෝට්ටම් කෝවිලකවව්නියාව පූන්තෝට්ටම් කෝවිලක කොළඹකොළඹ වව්නියාව පූන්තෝට්ටම් කෝවිලක