කිරිඇල්ලේ සිට සංඛපාල විහාරයට වන්දනාවේ පැමිණි 63 හැවිරිදි අයකු තමන් පැමිණි බසයටම යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසය පිටුපසට ගනිද්දී ඔහු එයට යටවූ බව ඇසින්දුටුවෝ කියති.