වනයේ රජා කුලප්පු වී


තබ්බෝව ජලාශ තාවුල්ලේ ඇවිදිමින් කලහකාරි ලෙස හැසිරුණු වල්  අලියෙක්  වැවේ තුබූ ධීවර ඔරුවට පහරදී මාර්ගයේ ගමන් කරන වාහන හඹා යන්නට විය.

කරුවලගස්වැව පොලිසිය සහ එක්වු ජනතාව අලි වෙඩි දමා අලියා පන්නා දැමීමට  ගත් උත්සහාය ද අසාර්ථක විය. අලියා පසුව තබ්බෝව කැලයට ගියේය.