වනජීවී නිලධරයත් කංසා සමඟ සැකපිට


කතරගම බුත්තල මාර්ගයේ යාල වනෝද්‍යානයයේ ගල්ගේ අසල දී කංසා  කිලෝ 105 ක් සමග අඩවි වන නිලධරයකු හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.