වනඅලි පහරදීමකින් දැරියක් මරුට


(කාංචන කුමාර ආරියදාස )

වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පෙරපාසලට ගමන් කරමින් සිටියදී ඔවුන්ට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.තුවාල ලැබූ දෙදෙනා ආඩියාගල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ .