වන ජීවී ඇමති ගේට්ටුවෙන් පනි


නඩු භාණ්ඩයක් වශයෙන් භාර දුන් අලි පැටවුන් රැක බලා ගැනීම කාගේත් වගකීම බව වනජීවී ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

ඇත් අතුරැ සෙවණට හදිසියෙන් පැමිණි ඔහු එහි පශු වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සමග සාකච්ඡා කළේය. කිසිවෙකුටත් නොදන්වා එහි ආ ඇමති වසා තිබූ ගේට්ටුවෙන් පැන එහි ඇතුල් විය.

1