වදේ දුන් තිදෙනෙක් හඳුනා ගැනෙති
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨ සිසුවකුට නවකවදය දුන් බව කියන සිසුන් තිදෙනකු හඳුනාගෙන ඇති බව මධ්‍යම දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එන්.බී. අඹන්වල මහතා පැවැසීය. සිසුන් කීප දෙනකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇති බවටත් විශේෂ කණ්ඩායමක් පත් කැර ඇති බවටත් බෙලිඅත්තෙන් ගිය එම සිසුවට ලිංගික අතවර ද කැර ඇති බවටත් සාක්කි ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති කීවේය.

