වතුරෙන් වසරකට 1600ක් මරුට


ශ්‍රී ලංකාවේ දිය අනතුරුවලින් වසරකට 1600 මිය යතියි ශ්‍රී ලංකා ජිවිතාරක්ෂක සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්.බන්දුල මහතා දඹුල්ලේ ඉබ්බන්කටුව ජලාශය අසල ඇබෑසියකදී පැවැසීය. දිය ගිලෙන්නන් බේරා ගැනීමේ ක්‍රමවත් පුහුණුවකින් මේ ප්‍රමාණය අඩකින් අඩුකැර ගැනීම සංගමයේ අරමුණ බව ඔහු කීවේය.