වතුර බෝතලත් පියාඹයි


ජනපති අයවැය ඉදිරිපත් කරදි දී එජාප මන්ත්‍රීවරැ  කොළපාට පෝස්ටර් වගයක් එළියට ගත්හ. ‘ලැජ්ජයි‘ යනුවෙන් එහි ඉංගිරිසියෙන් හා සිංහලෙන් ලියා තිබිණිග ආණඩු පක්ෂ පැත්තෙන් විපක්ෂයට එවූ වතුර බෝතලයක් ජනපති අසල වැටී ඉහිරි ගියේය.