වතුකරයේ පාසල්වල ඉගැන්වීම් අරඹයි


(රංජිත් රාජපක්ෂ)

පාසල් නිඩුවාඩ සහ දිට්වා සුලි කුණාටුවෙන් පසු පාසල් වාරය (16) දින ආරම්භ කෙරිණ.

වතුකරයේ පාසල්වල ගුරුවරුන්ගේ සහ ළමුන්ගේ පැමිණිම ඉහළ මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.

ගුරුවරුන් රාජකාරි සදහා වාර්ථා කර දෙමව්පියන් සමග එක් වී පාසල සුද්ධ පව්‍රත්‍ර කිරිමේ කටයුතු වල ඊයේ (15) දින නිරත වී තිබුණි.