බලංගොඩ නන්ෆෙරියල් වත්තේ ක්ෂේත්‍ර නිලධාරියකු බව කියන 55 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් ඇල්ලේ ආරාව රයි වත්තේ ළිඳකින් ගොඩ ගත් බව පොලිසිය කියයි.