වත්තල ප්‍රා සභාපතිට වරෙන්තු


සේවකයකුගේ  අර්ථසාධක අරමුදලට බැර කළ යුතු  රුපියල් එක්ලක්ෂ හැටපන්දහසකට ආසන්න මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවට බැර නොකිරීම ගැන කරුණු දැක්වීමට අධිකරණයට නොපැමිණි වත්තල ප්‍රාදේශිය සභා සභාපති ත්‍යාගරත්න අල්විස්  අත්අඩංගුවට ගන්නැයි වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය යෝජනා කළාය.