වඩිනාගල යළි හෙල්ලේ


අම්පාර වඩිනාගල ගමේ අද පස්වරු 6.30ටත් 6.50ටත් සුළු චලන 2ක් වූ බව ගම් වැසියෝ කියති. භූ විද්‍යාඥයන් අද ගමට එන බව කියා තිබුණත් ඒ ගමන අගහරුවාදාට කල් තබා ඇත.

සබැඳී පුවත්....

වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ