වඩිති සඟරුවන පැරිස් දෙව්රම් වෙහෙරෙ කඨිනෙට


ප‍්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමයේ කඨින පිංකම විහාරාධිපති ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල රේවත, පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද, නැදගමුවේ විජයමෛත‍්‍රි, බෝපිටියේ විජිත, මාපලගම ජිනානන්ද, තලංගල්ලේ සුමංගල, මාපලගම බුද්ධසිරි යන හිමිවරු ද කාම්බෝජ, ලා ඕස, වියට්නාම, බුරුම, ප‍්‍රංශ හා ශ්‍රී ලාංකික ජනතාව ද විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වූහ.  
 

mersia foõrï fjfyf¾ weye, u,a msfma

iuka; úfÊisß

m%xYfha mersia kqjr fÊ;jkdrdufha lÀk msxlu úydrdêm;s m%Odk wêlrK ix>kdhl uqrex..iahdfha [d‚iair kdysñhkaf.a wkqYdikd mßÈ meje;aú‚' m%xYfha m%Odk ix>kdhl mrjdyer pkaor;k" uyd ì%;dkHfha m%Odk ix>kdhl lUqrdj, f¾j;" meßia fn!oaO úydrdêm;s flda' wdkkao" keo.uqfõ úchffu;%s" fndamsáfha úð;" udm,.u ðkdkkao" ;,x.,af,a iqux.," udm,.u nqoaOisß hk ysñjre o ldïfndac" ,d´i" úhÜkdu" nqreu" m%xY yd › ,dxlsl ck;dj o úYd, msßila fuu mskalug iyNd.S jQy'