මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
පසු ගිය 19 වැනිදා ඒ හිමියන් අත පය බැද හිරණ පාළම ළඟ දමා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.එය රඟපෑමක් බව ද කිසිවකු ඒ හිමියන් පැහැරගෙන නැති බව ද පොලීසිය අධීකරණයට දැන්වීය.

