මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියන් අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා ඇතැයි පොලීසිය කියයි.
වටරැක හිමියන්ගේ හැදුනුම්පත එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
ඒ හිමියන් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බවත් කට උත්තරයක් ගැනීමේ තත්වයක් නැති බවත් පොලීසිය කියයි.

