වජිරා නෙත්තිකුමාරට නොතීසි


කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ පොදු සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වජිරා ජානකි නෙත්තිකුමාරට ජනවාරි 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළේය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය