වගාවට වසවිස එපා
වගා වස විස හා ආම්පන්න විකුණා ගැනීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය බහු ජාතික සමාගම්වලට
උදව් කරතියි කියමින් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර්යාලය ඉදිරිපිට උද්ඝොෂණයක් අද පැවැත්විණි
උතරු මැද පළාතේ වකුගඩු රෝගීන් නියෝජිතයින්ද ගොවින්ද එක්ව ස්වර්ණ හංස පදනම මේ උද්ඝෝෂණය පැවැත්වූහ

