පාලිත ආරියවංශ
හල්දුම්මුල්ල කැලෑ ගින්නක් නිසා බඹරකන්ද ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල පුද්ගලයන් 10 දෙනෙකු අද (13) සවස කොටුවී ඇතැයි ආපදා කළමණාකාර සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදයකුමාර මහතා පවසයි.
කන්ද වටා ගින්න පැතිර යමින් පවති. ඔවුන් මුදවා ගැනීම සහා දියතලාව යුද හමුදා කඳවුරෙන් සෙබළුන් පිරිසක් පිටත් කර යවා ඇත.