ලෝටස් පාර වහයි


විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

මාර්ග බාධක සහ පොලිස් නිලධාරිනියන් යොදවා විරෝධතාව පාලනය කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.

වයඹ විශ්වවිද්‍යාල  සිසුහු විරෝධතාවයේ නිරතව සිටිති. 

(ඡායාරූප - ලහිරු හර්ෂණ)