ලෝක සාමයට ලන්ඩන් පන්සල පාර පෙන්නයි By None // 2012 ජන 05 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සොළොස්වැනි අන්තර් ආගමික සමුළුව පැවැත්වීය. ලෝක සාමය සඳහා ආගමික නායකයන්ගේ කාර්ය භාරය මැයෙන් වූ මේ සමුළුව සංවිධානය කරන ලද්දේ විහාරාධිපති ගලයායේ පියදස්සි හිමියන් විසිනි. මහා බි‍්‍රතාන්‍යයේ පවත්නා සියලූ ආගම් නියෝජනය කරමින් නායකයෝ එහි දී දේශන පැවැත්වූහ. ප‍්‍රාදේශීය පළාත් පාලන ආයතනයේ නගරාධිපති එම්. අස්ලම් චෞද්රි හා බි‍්‍රතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් පී. එම්. අම්සා මහත්වරු ද එහි වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත