රංජන් කස්තුරි
2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ.
මේ අතර ලෝකයේ රටවල් 163ක් අතරින් සාමය අතින් ශ්‍රි ලංකාව 67 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.
ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය විසින් ලොවපුරා සිදුකරන අධ්‍යනයකින් ලෝක සාම දර්ශකය ගණනය කරනු ලබයි.