(ඉන්දිකා රාමනායක සහ තිළිණි ද සිල්වා)
විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරොලයින් ජූරි සහ ,චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද පෙරරවුරේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවු දෙදෙනා අත අඩංගුවට ගෙන ඇත.
වැඩි විස්තර පසුව
(ළහිරු හර්ෂණ)





