ලෝ ලෙවල් පාරේ ජල නලයක් පුපුරයි


කඩුවෙල බෝමිරියේ ලෝ ලෙවල් මාර්ගයේ ජල නලයක් පිපිරී මාර්ගය අවහිර වී ඇතැයිද විකල්ප මාර්ගවලින් ගමන් කරන්නැයිද මාර්ග සංවර්ධන අධිකාරිය මහජනයාට දැනුම් දෙයි.

vlcsnap-2015-09-28-19h48m50s27 vlcsnap-2015-09-28-19h49m00s128 vlcsnap-2015-09-28-19h49m13s4 vlcsnap-2015-09-28-19h49m25s122 vlcsnap-2015-09-28-19h50m39s97