ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාවය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.