ලොව තුන්වැනි පුංචිම බබා ගෙදර යයි By None // 2012 ජන 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අවුන්ස 9.5 ක් තරම්වූ පුංචි කිරිකැටියා ලොස් ඇන්ජලීස් මවකට මීට මාස පහකට පෙර ඉපදෙන විට අතකටත් වඩා කුඩාවිය. ඒ මුළු කාලයම ලොස් ඇන්ජලීස්හි රෝහලක උණුසුම් තොටිල්ලක ගත කැර කිලෝ දෙකක් දක්වා බර වැඩි කැරගෙන, ගෙදර යාම මහා පුදුමයක් සේ වෛද්‍යවරු හඳුන්වති. මෙලින්දා ස්ටාර් ගුයිබෝ නම් මේ බබා ලොව ඉපැදුණු තුන්වැනි පුංචිම බබාය. හමටම ඇලී ගිය තරම් කෙට්ටුවට සති 24කට පෙර හයිඩා ඉබාරාට (22) උපන් මේ බබා දැන් කිරි බොමින්, වටපිට බලමින්, නිදා ගනිමින්, රෝග මර්දනයේ හැකියාව ද හිමිකැර ගනිමින්, බරද වැඩිකර ගනිතියි ප‍්‍රධාන වෛද්‍ය දොස්තර රංගසාමි රාමනාදන් කියයි. දරුවා අද ගෙදර ගිය ද ඉදිරි වසර හය තීරණාත්මක යැයි වෛද්‍යවරු පවසති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත