ලොරිය සුන්බුන් ගොඩක් වෙයි


ඒ 9 මාර්ගයේ ගමන් ගත් ලොරියක් මඩාටුගම 50 කණුව ප‍්‍රදේශයේ දී  මාර්ගය    අසල ගසක ගැටීමෙන් ලොරිය දෙකඩ වී ඇතැයි පොලිසිය කියයි. ලොරිය අනතුරට පත් වෙද්දී  රියැදුරා එළියට පැන දිවි බේරා ගෙන ඇත.

364  365 366