ලොරිය සිසුවෙක් බිලිගනී


බුත්තල දුටුගැමුණු විදුහලේ ශිෂ්‍යභට පුහුණුවක් හමාර වී ගෙදර යමින් සිටි සිසුන් පස් දෙනකු ලොරියකට යට වීමෙන් එක් අයකු මියගොස් ඇතැයි මහියංගනය පොලිසිය කියයි.