ලොරිය ත්‍රීරෝද රිය පොඩි පට්ටම් කරයි


හොරණ - කළුතර මාර්ගයේ ගල්පාත 4 කණුව අසලදී  ලොරියක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.