බුලත්සිංහල නාරගල ප්‍රදේශයේදී ලොරියක් ත්‍රීරෝද රියක් යට කිරීමෙන් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු හොරණ රෝහළට ඇතුලත් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු සහ 25 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය කියයි.