ලොරි ටිපර් ගැටී අයෙක් මරුට


(මොහොමඩ් බුහාර්දීන්)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ලේදී  ලෝහ පටවාගත්  ටිපර් රථයක්, ගඩොල් පැටවූ ටිපර් රථයක් හා කෙසෙල් පැටවූ ලොරි රථයක් එකින් එක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතයි ගලේවෙල පොලිසිය පවසයි